About
Learn Earn More කියන්නේ 2026 ජනවාරි මාසයේ Chandima Galahitiyawa විසින් ආරම්භ කළ independent learning platform එකක්.
මේ platform එක හරහා, Shopify eCommerce, Digital Marketing සහ online income build කිරීම සඳහා අවශ්‍ය practical knowledge එක simple, actionable විදිහට share කරනවා.
ඔයා අද subscribe වුනොත්, website එකේ තියෙන සියලු premium content වලට full access එකක් ලැබෙනවා. ඒත් එක්කම, නව content publish කරන විට email updates ද ලැබෙනවා.
ඔයාගේ subscription එකෙන්ම මේ platform එක continue වෙන්නත්, තවත් valuable content නිර්මාණය වෙන්නත් support වෙනවා.
Learn කරන්න. Earn කරන්න. Grow වෙන්න.