1 min read

Shopify Basics

Shopify Basics

ඔන්ලයින් business එකක් start කරන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් Shopify කියන්නේ ඔයාට තමන්ගේම online store එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් platform එකක්.

මේ “Shopify Basics” series එකෙන් අපි මුලින්ම ඉඳලා simple විදිහට explain කරනවා account එක හදන විදිහ, products add කරන එක, store එක design කරන එක, payments setup කරන එක වගේ වැදගත් හැම දේම step by step ඉගෙනගන්න පුළුවන්.

කිසිම experience එකක් නැති කෙනෙක්ටත් මේක හොඳ starting point එකක්.

Shopify කියන්නේ මොකක්ද? - 1

Shopify platform එක මොකක්ද සහ online store එකක් හදන්න ඒක use කරන විදිහ simple විදිහට ඉගෙනගන්න.

Shopify Pricing - 2

Shopify plans වල prices, features සහ beginner කෙනෙක්ට ගැළපෙන plan එක තේරගන්න හැටි බලමු.

Shopify Account Creation - 3

Shopify account එකක් step by step create කරලා store setup එක පටන් ගන්න හැටි ඉගෙනගන්න.

Shopify Plans & Billing - 4

Shopify plans, billing settings සහ payment cycle එක manage කරන විදිහ පැහැදිලිව දැනගන්න.

Shopify Dashboard Overview - 5

Shopify dashboard එකේ main tools, menus සහ settings හඳුනාගෙන store එක manage කරන්න පුරුදු වෙමු.

Shopify Themes - 6

Store එකේ look එක professional කරන්න Shopify themes select කරන සහ apply කරන විදිහ ඉගෙනගන්න.

Shopify Product Adding - 7

Products, prices, images, descriptions සහ variants add කරන විදිහ step by step බලමු.

Shopify Store Customization - 8

Store layout, colors, sections සහ branding customize කරලා attractive store එකක් හදමු.

Shopify Domain Connect - 9

තමන්ගේ custom domain එක Shopify store එකට connect කරන විදිහ පහසුවෙන් ඉගෙනගන්න.

Shopify Payment Gateway - 10

Customers ලාගෙන් online payments receive කරන්න Sri Lankan payment gateway setup කරන හැටි බලමු.

Microsoft Clarity & Brand AI Agent - 11

Store visitors analyze කරන්න Microsoft Clarity use කරන විදිහ සහ AI tools වලින් brand එක improve කරන හැටි ඉගෙනගන්න.

Shopify Payment Gateway - 12

Payment settings check කරලා store එක sales-ready කරන final setup process එක complete කරමු.

Beginner කෙනෙක් වුණත්, online business එකක් serious විදිහට start කරන්න කැමති නම් මේ premium course එක ඔයාට perfect starting point එකක්.

Full Course එකට දැන්ම join වෙන්න